Thursday, January 10, 2013

සිඳ දැමූ මල් කැකුල ..

කග පතත්
දිළිසෙන්නැති
ඉවසන්න බැරි දුකෙන්..

ඒ ගිනිගත් කනිසමේ,
වැලි කතර මැද
නටුවෙන්ම සිඳ දැමූ,
අහිංසක මල් කැකුල
යන්තමින් වත් නොදැක..

අණ දුන්නු දෙවියන්
අහක බලනවා දැක..


4 comments:

  1. අල්ල ලා ගේ වැඩ ගැන මං කිසිම මනාපයක් නෑ....

    ReplyDelete
  2. දෙවියන් කියා අයෙකු සිටීදැයි මටනම් සැකයි

    ReplyDelete
  3. එයාලගේම කෙනෙක් එයාල අතින්ම විනාස වුණා

    ReplyDelete
  4. නමුත් ඇය වෙනුවෙන් අපි කම්පා වුණා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...