Thursday, August 2, 2012

පෝය සඳේ...


පුදන'තර කිරි වතුර
බෝ මලුව තෙමලා
බැලුවෙ කිම කිසිදිනෙක
නෑ වගේ දැකලා
අඩක් පිරි පෙර රැයක
ඇසක් ඉඟි මරලා
එබුනෙ නුඹ නෙවෙද
අප හෙවනැලි ද පටලා

3 comments:

  1. :) :) වෙනද වගේම ලස්සනයි කවි පෙළ :)

    ReplyDelete
  2. ම්ම්ම්...ලස්සනයි..:)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...