Friday, August 3, 2012

ගීයකි ජීවිතය...


හීතල හිමිදිරිය
ආවාද නුඹ අදත්..
රෑ කල තරු එළිය
මැකී රිවි රැස් ගලත්..
පාවෙන දුම් රැළි ය
කඳු හිස් වැළඳගත්..
ගීයකි ජීවිතය,
ගැයෙන මුවගින් සියොත්..

5 comments:

  1. ගීයකි ජීවිතය මට නම්..
    මා නොගයන ඉබේ ගැයෙන...


    අපූරුයි සහෝ..:)

    ReplyDelete
  2. ජීවිතය ගීතයක්.. මියුරු ගීතයක්..
    ඒත් සමහර වෙලාවට තනුව හොයාගන්න ටිකක් කල යනවා..ලස්සන කවියක්.

    ReplyDelete
  3. නියමයි අය්යා ගොඩක් ලස්සන අදහසක්

    ReplyDelete
  4. කෙටි උනාට අර්ථවත් ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...