Wednesday, January 18, 2012

බිඳුනු කවි..

ඇසුනාද?
ඔබට..
ඒ බිඳුනු හඬ..
දෑතින්ම ඔසවා,
පොළවේ  ගැසූ කල..
ඔබ නමට පබැඳුන,
අවසාන,
කවියෙන් නැගුන..

1 comment:

  1. හදේ හැඟුමන් එකට කැටි කොට
    කඳුළු මුසු කර පබැඳු ඒ කව
    පොළව සිපගෙන කැබලි වූ කල
    ඇසුනාට පලක් වේවිද ඈට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...