Saturday, January 7, 2012

අම්බරුවෝ..







වදින වදින පහරට ගත පිනායා
කමත පුරා තරඟෙට දුව ඇදේයා
ගත වෙර දිය කරන් බැත කඳු සැදේයා
පුරුදු පිදුරු උරුමෙට තලු මැරේයා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...