Wednesday, July 6, 2011

ඔබ එන්න...







අඳුරු වුනු හිත් අහසඑළිය කර දිළිහෙන්නතරු පොකුරු මට කුමටසඳ මඬළ වී එන්න
තෙත හිඳුනු හිත් පතුලසෙනෙහෙ දිය පුරවන්නමල් තුහින මට කුමටමහ වැස්ස වී එන්න

1 comment:

  1. වියළුණු කතරකට ,
    පොද වැස්ස වැටි කුමට
    මහ වැස්ස රැගෙන නුඹ
    මග එතැයි හිත කියන

    සෙනෙහෙ දිය ඉතිරවී
    පිටාරයටත් යවන
    නුඹේ පෙම තව කිමද
    පමාවක් දවටගෙන

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...