Monday, July 11, 2011

පන්හිඳක කඳුලු...



හැරදා සිහින දැවටුනු නෙතු පුරාවට
ගියදා සිහින දෙව්දුව යලි විමාමෙට
ගැලුවා පන්හිඳෙන් කඳුලැලි රටාවට
මැවුනා සොඳුරු කවි පත් ඉරු පුරාවට

2 comments:

  1. අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා

    මේකේ word verification අයින් කරන්න

    ReplyDelete
  2. මතක් කලාට ස්තූති. ඉල්ලීම ඉටුකලා. දිගටම කියවන්න, අදහස් කියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...