Friday, May 20, 2016

සුබ උදැසන

කළු කූඹි 
හාදු මැද
නිදි කිරයි
තේ බඳුන .. 
රැවුළු කොට  
තව ටිකක්
දික්වෙලා 
වෙනසකට..
වහලේ උළු
අත ගගා 
වැහි සිදුරු
හොයාගෙන..
රිංගලා ඉර,
අදත් ඇහැරවයි 
ඇහැට ඇන! 

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...