Saturday, December 19, 2015

සීත සමයෙහි නවතිමි!!




හිම හිස්වැසුම් ගලවා
වසන්තය සිපගනිති
උණුසුම්
කඳු මුදුන්..

පෙනෙයි 
රළු පරළු 
ගල් උල්,
තැනින් තැන 
පොඩි මල්..

ගැහි ගැහී ඇඳි 
සිතුවම,
කුඩා කවුළුව වසා
අලවමි..

සීත සමයෙහි 
නවතිමි!! 

5 comments:

  1. ලස්සනයි... ;) (ඔන්න අපිත් ආවා)

    ReplyDelete
  2. සිහිනමය කවි කියන්නේ මෙව්වාටය..
    ලියන්නේ කීප දෙනෙකි.. අගෙයි

    ReplyDelete
  3. ලස්සනයි මචෝ.

    ReplyDelete
  4. ස්තුතියි හැමෝටම!!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...