Monday, October 7, 2013

තටු නොසිඳි හිත



දැවී නලියයි 
නෙක පහන් වැටි
සුළඟ පැටලෙන, වට පිට.. 
පලාපෙත්තෙකි 
තටු කපා ගත්
සියතින්ම පෙර කලකට..
බලා එළි දෙස 
දුරින් දිලිසෙන 
පණපිටින් යයි ඉවතට .. 
බිමින් ඇවිදින
උට, ඉගිල්ලෙන 
හිතක් ඇත පෙර පිනකට..

2 comments:

  1. සියතින්ම තටු කපා ගත්තම ඉගිලෙන්න ආස උනත් පුලුවන්ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...