Saturday, August 17, 2013

පස් වසරක් සරසවියේ...



පැතුම් පොකුරු පොදි බැඳගෙන ඇවිදින් හද සන්තානේ 
පස් වසරක් ගෙවී ගිහින් කඳු පාමුල හන්තානේ 
ටික දොහකින් නිමා වේවී අග හරියයලු මේ හීනෙ 
එතෙක් සිඹිමි කහ මල් පෙති මොහොතක් මොහොතක් ගානේ 

1 comment:

  1. ඔසවා දෙපා හැර යනු ඇත අද හෙටම
    ඒ යන තුරා කහ මල් නොම පිපෙනු ඇත
    මතු යම් දිනක පා යුග මෙහි ඇදෙන විට
    මතකය වසා කහ මල් වැසි වසිනු ඇත

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...