Tuesday, September 13, 2011

දේශප්‍රේමය(?)



නියරත් වැටත් ගොයමට වග කියන කල
පෙනුනත් කෙනෙක් නැත ලතැවෙන්නට මෙකල
"දේශප්‍රේමයෙන්" කර සියොලඟ සසල
දන බිම ඔබා නමදිති මිරිවැඩි සඟල

2 comments:

  1. තනතුරු තාන්න මාන්න ලැබෙනකොට දේශප්‍රේමීත්වය තවර ගන්න එපා. දේශප්‍රේමීත්වය කියන්නේ පැණි වගේ තවරගන්න පුළුවන් ආලේපයක්‌ නොවේ. ඊට වඩා හෘදයෙන් නැගෙන්න ඕනෑ. ඊට වඩා ජීවිතයෙන් ලෙයින් එකට ගැටගැහිලා තියෙන්න ඕනෑ..
    http://www.divaina.com/2011/09/30/feature02.html

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...