Friday, May 20, 2011

සිතුවම.....


සිතුවමකි නුඹේ රුව, 
 මගේ හදබිත ඇඳුනු.....
  සිහිනයකි නුඹේ පෙම, 
කිසි දිනක එලි නොවුනු.... 
මකා කටුගෑ නොහැක, 
 වේවි හදවත සිදුරු.... 
 බලා ඉම් කඳුලින්ම, 
 බොඳ වෙලා මැකෙන තුරු....

2 comments:

  1. අද තමයි සහෝ ගේ බ්ලොගයට මම මුලින්ම ආවෙ. සිරා වැඩක් හොඳේ? මේ කවිය තමයි මට ගොඩාක්ම ලස්සන.. නියම වැඩක් සහෝ..

    ReplyDelete
  2. ස්තූතියි!!! දිගටම කියවන්න අරධනා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...