Tuesday, May 24, 2011

කියන්න...


නොතෙරෙන විලස නුඹ,
මගේ සිත සිඹිනවද...
නොතේරුම් කමට මගෙ,
නෙත සිහින දකිනවද...
තොරගනු බැරිව මගෙ,
පෙම තවම රැඳෙනවද...
තේරවිලි පද පෙරළි,
නැතුව මට කියනවද...

1 comment:

  1. තේරුම් බේරුම් කර
    සිතාගනු නොහැකිව
    ඇයත් තටමන බවක්
    නොපෙනුනිද බලනවිට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...