සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Monday, February 4, 2013
ලස්සනම කඳුල..
සයිරන් නදින් ඇහැරුණු
නිදි වැදී හුන් මතකය
ඉස්සරම දවසක හැලුනු
ඒ ලස්සනම කඳුල ය
සුදෝ සුදු සිහිනය
තවමත් එදා වගෙ ම ය
සැඳෑ අවු රස්නය
වැදී ලා රත් පාට ය
කිසිත් නොදැනෙන ගාන ය
කතා බහ පෙර වාගෙ ය
අරන් ගිය කවි ඈ ගෙ ය
තියා ගිය හුරු සුසුම මාගෙ ය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment