මැකෙන්නට පෙර ලියා තබමි !!!
ලියනවා මම කවියක්
කවදාවත් නොලියපු..
සමහර විට,
කවදාවත් නොලියවෙන
ආයෙම....
ඒ අනපේක්ෂිත
අත්දැකීමෙන්,
ගල් ගැහුනු හිත
වත්තන් කරගෙන
කොහොමහරිම,
ඉවරයක් නැති බව
දැන දැනත්,
ලියන්නම ඔනෙ මට,
දැන්මම...
මේ පාට
දියවෙලා,
හිස් වෙන්න පළමුව
සේරම...ආයෙම...
මැකෙන්නට කලියෙන්
මගෙ ඇස් වලින්
මාවම!!!!
පාට දියවෙන්න කලින්......
ReplyDeleteඅපුරුයි මලයා නිර්මාණය
ස්තූතියි අයියා!!!
ReplyDeleteලස්සනයි අයියේ...
ReplyDeleteස්තූතියි නංගි!!!
ReplyDeleteමැකෙන්නට කලියෙන්
ReplyDeleteමගෙ ඇස් වලින්
මාවම!!!!
අපූරුයි අයියේ..හැම කවියක්ම රහයි...
ගොඩක් ස්තූතියි!! :)
ReplyDelete