සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, January 25, 2013
නිවැරදි කිරීමයි
[කවි ලියන මිතුරෙකුට]
කවියෙකුට පුළුවන් ද,
රිද්දන්න මලකට
පොලු මුගුරු ඔසවන්න,
වීනස් ගෙ ඔලුවට
කඳුළු දිය පුරවන්න,
අහිංසක ඇහැකට
මිතුර බෑ පිළිගන්න,
තවම පුදුමෙකි මට
ලියන්නෙකි, පද ඔහේ විරිතට
නොවේ
කවියෙක්, තවත් උඹ
මට..
2 comments:
samakayawate
January 25, 2013 at 10:31 PM
අගෙයි අගෙයි.....
Reply
Delete
Replies
Reply
සාජානි අමරතුංග
January 26, 2013 at 11:44 AM
කිසිවක් නොපවසමි... :) :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අගෙයි අගෙයි.....
ReplyDeleteකිසිවක් නොපවසමි... :) :)
ReplyDelete