සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Saturday, August 4, 2012
ඒ වගේ කවියක්..
ඒ වගේ කවියක්
ලියනු හැකි වී නම්
හෙළනු හැක හෙට වුනත්
අවසාන හුස්ම
රැල..
මියෙනු හැක නිදහසේ,
සිතයි හැම කවියෙක්...
ලියා නැති සිය අතින් කිසිවෙක්
ලියන හැම විටම අන් කිසිවෙක්
අර වගේ
මේ වගේ
ඒ වගේ
කවියක්
ලියා ගන්නට පතයි
සිතයි
හැම කවියෙක්
3 comments:
Red Riding Hood
August 4, 2012 at 7:37 PM
හැමදාම වගේ ලස්සන කවියක්..
Reply
Delete
Replies
Reply
රොබින්
August 4, 2012 at 9:28 PM
සහතික ඇත්ත ...
Reply
Delete
Replies
Reply
Anonymous
August 5, 2012 at 2:47 PM
:) ලස්සනයි යාලු :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හැමදාම වගේ ලස්සන කවියක්..
ReplyDeleteසහතික ඇත්ත ...
ReplyDelete:) ලස්සනයි යාලු :)
ReplyDelete