සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Saturday, August 11, 2012
හද බැඳි හසේ..
සිහින් දෙතොලග ඇඳුනු මදහස
පාන්දර ඉර එළිය සේ..
හීන් සීරුව අඳුර අරවයි
පිරිමදියි අහුමුළු හිතේ..
කාන්සිය සිත, මහන්සිය ගත
මාකාලන හද බැඳි හසේ..
පහන් වැටියකි, දැවී උණුහුම
සදන, නළියන පවනතේ..
2 comments:
ධමිමික සදරුවන්
August 11, 2012 at 5:15 PM
ලස්සනයි කවිය...
Reply
Delete
Replies
Reply
Anonymous
August 11, 2012 at 8:26 PM
ලස්සනයි යාළු :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි කවිය...
ReplyDeleteලස්සනයි යාළු :)
ReplyDelete