සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Thursday, August 2, 2012
පෝය සඳේ...
පුදන'තර කිරි වතුර
බෝ මලුව තෙමලා
බැලුවෙ කිම කිසිදිනෙක
නෑ වගේ දැකලා
අඩක් පිරි පෙර රැයක
ඇසක් ඉඟි මරලා
එබුනෙ නුඹ නෙවෙද
අප හෙවනැලි ද පටලා
3 comments:
Anonymous
August 3, 2012 at 3:13 AM
:) :) වෙනද වගේම ලස්සනයි කවි පෙළ :)
Reply
Delete
Replies
Reply
Red Riding Hood
August 3, 2012 at 6:00 PM
ම්ම්ම්...ලස්සනයි..:)
Reply
Delete
Replies
Reply
SANDAPAHANA
August 3, 2012 at 9:34 PM
ස්තූතියි,,,!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
:) :) වෙනද වගේම ලස්සනයි කවි පෙළ :)
ReplyDeleteම්ම්ම්...ලස්සනයි..:)
ReplyDeleteස්තූතියි,,,!!
ReplyDelete