කලකට ඉහත
ගෙන ආ අලුත
එය කදිම කවි පොතකි
මියුරු පබැඳුම් පිරි..
මත්ව තින්ත සුවඳින්
වරින් වර සිඹි...
බොහෝ දුර ගෙවා ගොස්
මගෙ ලඟට යලි පැමිණි
එය එකම එක කවකි
අද ,
පැරණි කඳුලක තෙත
අකුරු අතරට වැටී
වියළුණු..
අමතක කල බව
මොහොතකට අමතක වුන..
සොඳින් සිටිනා පිණිස
'මහතෙකු' විලස ...
( මහතෙකු සිටී සොඳින් - පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පද්‍ය සංග්‍රහයකි )
තාම කියවන්නට හම්බෙලා නෑ, හොයාගෙන කියවන්න ඕනේ.
ReplyDeleteකියවලා බලන්නකෝ. මම නම් ටික කාලෙකට ඉස්සර කියෙව්වේ .
ReplyDelete