Sunday, March 31, 2013

බයෙන් හිටි දවස..

හිතුවට ගොඩක් කලින්
උදාවිය ඒ
බයෙන් හිටි දවස ..


දියවි දියවී, පාට 
මැකි මැකී හේදෙන,
හීනයක් ඇතුලේ
රස්තියාදුවේ ගිය වෙලාවක ..
මුණගැසුනු මට මූණට
මාව හොයා හොයා යන
 මාව ම!!!!


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...