සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, November 16, 2012
හකුරු කඩේ පසුකර...
රෑන කිතුල් මල පීරා හැර බැඳ හැඩ කරන්නී
කඳුලන තෙලි දිය සුවඳින් බඹරුන් මත් කරන්නී
ගිනි රස්නෙට කැටිවුණ දුක පනමට මිල කරන්නී
පැති කන්ණාඩියෙ පොඩියට තවම හිනා නගන්නී
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment