සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, September 21, 2012
ගෘහණියකගේ උදෑසන
මසා මල් පෙති මැසිමෙන්
තවරා පාට අයිසිං
අලුත් ආලේපයෙන් ඔප කර
විදුලි උඳුනෙහි
පිසගත්
උදෑසන,
අදත්
කර වී ගියෙන්
නැඟී සිටියාය ඇය
ඇඳි කැඩුන පුටුවෙන්
තියන්නට, හීල් වුන රොටියක්
නො ඇලී තිබෙනු පිණිස
බඩ පොත්ත- පිට පොත්ත අතරින්
3 comments:
Anonymous
September 22, 2012 at 1:08 PM
අමුතුයි..ලස්සනයි :)
Reply
Delete
Replies
Reply
Ocean of Emotions - සිතුවිලි සයුර
September 22, 2012 at 11:07 PM
අවධි නොවන සිහින..??
Reply
Delete
Replies
Reply
SANDAPAHANA
September 23, 2012 at 8:34 PM
ස්තූතියි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අමුතුයි..ලස්සනයි :)
ReplyDeleteඅවධි නොවන සිහින..??
ReplyDeleteස්තූතියි
ReplyDelete