සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Thursday, July 5, 2012
නො නිල කව..
නො ලද මුත් ඉඩ හසර
ලියා පළ කරන්නට,
ගයා ස්වර නගන්නට
අපිට අපි ආදරෙන්
අකුරු කල ඒ කවිය..
ඔතා සුසුමක තදින්
නල රළක පා කරමු..
මුහුව හමනා පිණිස,
සිසාරා සිව් දිගම..
සරසවා.. ස්නේහයේ,
සොඳුරු වූ සිසිළසින්...
3 comments:
Hasitha Gunasinghe
July 5, 2012 at 11:03 PM
සුළඟේ පාවී ඈ වෙත යාවිද :)
Reply
Delete
Replies
Reply
Anonymous
July 6, 2012 at 1:06 AM
ලස්සනයි!
Reply
Delete
Replies
Reply
SANDAPAHANA
July 6, 2012 at 3:15 PM
ස්තූතියි ප්‍රතිචාර වලට!!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සුළඟේ පාවී ඈ වෙත යාවිද :)
ReplyDeleteලස්සනයි!
ReplyDeleteස්තූතියි ප්‍රතිචාර වලට!!!
ReplyDelete