සයිබර් පොතේ...කවි පිටුව...
ගිම්හානය රළු උවද සොදුරුයි විටෙක මුරුගසන් වරුසාවට වඩා ...!!!!
රුදුරු වුව,හැම පෙළන,මුරුගසන් වරුසාව..හෙමි හෙමින්,මා තෙමන,මේ සොඳුරුපොද වැස්ස..මට අගෙයි,හැමදාම..
ගිම්හානය
ReplyDeleteරළු උවද
සොදුරුයි
විටෙක
මුරුගසන්
වරුසාවට
වඩා ...!!!!
රුදුරු වුව,
ReplyDeleteහැම පෙළන,
මුරුගසන් වරුසාව..
හෙමි හෙමින්,
මා තෙමන,
මේ සොඳුරු
පොද වැස්ස..
මට අගෙයි,
හැමදාම..