සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Sunday, December 25, 2011
මගෙ හිත...
පොත් පිටු අතර හිරවුනු නෙත් රිදෙනවද
උඳුවප් හීත සියුමැලි ගත දවනවද
නිදිමත ඇවිත් තනියට තනි රකිනවද
මගෙ හිත නුඹට ඉඳහිට වත් දැනෙනවද
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment