සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, May 20, 2011
හීන හිම කැට....
ආදරේට ඇහිපිය යට,
තියන් උන් හීන හිම කැට....
දරා ගන්න බැරි තරමට,
බර වැඩි උන වෙ
ලා
වකට.....
දිය වී එක දෙක හෙමිහිට,
ඟඟක් වෙලා කොපුල දිගට...
ගලා හැලුනි මහ පො
ළ
වට,
කාටත් නොපෙනෙන විලසට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment