සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Tuesday, May 24, 2011
කියන්න...
නොතෙරෙන විලස නුඹ,
මගේ සිත සිඹිනවද...
නොතේරුම් කමට මගෙ,
නෙත සිහින දකිනවද...
තොරගනු බැරිව මගෙ,
පෙම තවම රැඳෙනවද...
තේරවිලි පද පෙරළි,
නැතුව මට කියනවද...
1 comment:
සුශාන් ප්රියනාත් රත්නායක
July 8, 2011 at 12:26 AM
තේරුම් බේරුම් කර
සිතාගනු නොහැකිව
ඇයත් තටමන බවක්
නොපෙනුනිද බලනවිට
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
තේරුම් බේරුම් කර
ReplyDeleteසිතාගනු නොහැකිව
ඇයත් තටමන බවක්
නොපෙනුනිද බලනවිට