උරහිසත් හිසත් මැද
හිරකරන් පොඩි කුඩය
පොද වැස්ස යටට වී
වලාකුළු බැම්ම ළඟ
මම..
කෝ ඔබ ?
දුම් දමන කඩල මුල
ලොකු වැඩියි තනි අතට
හීල් වෙන්නට ඉස්සර
දැන් එන්න මේ ඉවුරට
පොරි අහුරකින් කිතිකැවුණ
නොඉවසිලිමත් දැඟලිලි
වැව් වතුර මත බොඳවුණු
උරුම නැති ලෝකයක හෙවනැලි
ඇහෙනවද?
මින නුවනක නොගැටී
හීතලේ පෑරෙන
කඩල ඇටයක මැසිවිලි ?
අංකුර කවියෙක්.. ජය
ReplyDeleteමේ තෙතබරිත හිත
ReplyDeleteකොතෙක් දවසක්
බලන් උන්නද...
හැමදාම වගේම
නුඹ එවී
තෙතබරිත බව - දියකර
එක විටම!
ලස්සනයි ......
ස්තුතියි !!!!
ReplyDeleteප්රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)