සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Monday, December 24, 2012
ඒ අපූරු දවසේ..
සුදු කපුටු රෑනක්
හඬ නගා ඉගිලුනි
,
ගැරඬි අං මැදි තැන්,
කඳෙහි ඔපයට දිස්වෙන
හාත් පස වසාගෙන
තව තව සරුව දළුලන,
ඒ විසල් මෝල් ගස් හෙවණ ඉහළින්..
මම සෙවූ ඔබ ද,
ඔබ සෙවූ මම ද,
එකිනෙකා සෙනෙහසින්
හමුවුන..
1 comment:
Damith Sriyantha
December 24, 2012 at 8:16 PM
ela ela..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ela ela..
ReplyDelete