සයිබර් පොතේ...කවි පිටුව...
වියළුණු කතරකට ,පොද වැස්ස වැටි කුමටමහ වැස්ස රැගෙන නුඹමග එතැයි හිත කියනසෙනෙහෙ දිය ඉතිරවීපිටාරයටත් යවනනුඹේ පෙම තව කිමදපමාවක් දවටගෙන
වියළුණු කතරකට ,
ReplyDeleteපොද වැස්ස වැටි කුමට
මහ වැස්ස රැගෙන නුඹ
මග එතැයි හිත කියන
සෙනෙහෙ දිය ඉතිරවී
පිටාරයටත් යවන
නුඹේ පෙම තව කිමද
පමාවක් දවටගෙන