සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, April 13, 2018
අවුරුද්ද එනකොට
නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම රට
මසක් වටින පඩි පත මිටක දිය කොට
නොතිත් දන සරන මහ නුවර වටපිට
ඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)